
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා මෙම දුරකතන අංකය හඳුන්වා දී ඇත.
ඒ අනුව සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් 0774506602 යන දුරකතන අංකයට ඕනෑම මොහොතක අමතන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම් දෙයි.
