ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් මධ්‍යයේ රෆා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කර බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.
හමාස් සංවිධානය සටන් විරාමය සඳහා කැපවී සිටින බවත් ඊශ්‍රායලය විසින් ගිවිසුම කඩකිරීම දිගින් දිගටම කරගෙන යන බවත් පවසයි.
ගිවිසුමට අනුව ඇතැම් ප්‍රදේශවලින් ඊශ්‍රායල් හමුදා ඉවත් කළ ගත යුතු නමුත් රෆා ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි.
කෙසේ නමුත් ගාසා තීරයේ ප්‍රහාර වලින් පුද්ගලයින් 68,000 කට වඩා මිය ගොස් ඇති බව වාර්තාවේ.