BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
- නිල වෙබ් අඩවිය වෙත යන්න. (පළමු Comment එක බලන්න)
- “Member Portal (Online Services)” මත ක්ලික් කරන්න.
- ඔබට දැනටමත් ගිණුමක් තිබේ නම්, username සහ password භාවිතා කර login වන්න.
- ඔබට ගිණුමක් නැත්නම් “Register Now” හී ඇති Application නය සම්පූර්ණ කර epfonlinebalance@cbsl.lk යන ඊමේල් ලිපිනයට ඊමේල් කිරීම මගින් username සහ password ලබාගත හැක.
- ලියාපදිංචිය තහවුරු වූ පසු, ඔබට ඔබේ EPF ශේෂය, මාසික දායකත්වය සහ සේවා ස්ථානයේ විස්තර දැකිය හැක.