හිටපු ජනපති මහින්ද මහතාගේ ප්‍රධාන ආරක්ෂක අත්අඩංගුවටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, ඔහු අද ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.

අයථා වත්කම් ඉපයීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැඳවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *