ඇෆ්ගනිස්තානයේ අන්තර්ජාල බිදවැටීමක්


BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා මුළුමනින්ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.

තලිබාන් පරිපාලනය ඒ පිලිබඳ මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් ලබා දී නැතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

මීට පෙර මාර්ග ගත කාමුක දර්ශන හුවමාරුව පිලිබඳ එම සංවිධානය විසින් අනතුරු අඟවා තිබිණි. ඒ හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට ද පියවර ගැනිණි.

අදියරෙන් අදියර එරට අන්තර්ජාල සේවා විසන්ධි කෙරෙමින් ඇතැයි, ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *