අදත් වැසිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comමාධ්‍යවේදීකොලින් හරිශ්චන්ද්‍ර

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දිවයිනේ ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *