හිටපු බොක්සින් සූර රිකී හැටන් මිය යයි.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comමාධ්‍යවේදීකොලින් හරිශ්චන්ද්‍ර

බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනප්‍රිය බොක්සින් ක්‍රීඩකයකු වන “හිට්මෑන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු රිකී හැටන් ලයිට්-වෙල්ටර්වේට් සහ වෙල්ටර්වේට් ලෝක ශූරතා දිනා ගෙන ඇත.

වසර 15 ක ගෞරවනීය වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ ඔහු තරඟ 48 න් 45 ක් ජයග්‍රහණය කළ හැටන් අවසන් වරට වෘත්තීයමය වශයෙන් සටන් කළේ 2012 දී ය.

2007 දී මේවෙදර් සමඟ හැටන්ගේ ශූරතා සටන නැරඹීම සඳහා රසිකයන් 30,000 කට වැඩි පිරිසක් ලාස් වේගාස් වෙත ගොස් ඇත.

ඔහු තම ජීවිතය තුළ කැපී පෙනෙන ලෝක සූරතා ජයග්‍රහණ දිනාගෙන ඇත.

ඔහු මිය යන විට වයස 46 යේ පසු විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *