sfmnewslk | Number one news provider
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website