ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දකුණු අමෙරිකාවට ඔබ්බෙන් වූ අමෙරිකානු නෞකාවක් අසල දින දෙකක් තුළ වෙනිසියුලානු හමුදා ගුවන් යානා පියාසර කිරීමෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.

ඒ අනුව වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක් සිදු වුවහොත් එම යානා වලට වෙඩි තබා බිම හෙළන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවයි.

වෙනිසියුලාවෙන් “මත්ද්‍රව්‍ය ගලා එන” බවත් අමෙරිකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් එහි ජීවත් වන බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *