ඇල්ල, රාවණාඇල්ල ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 4) වෙනි දින රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

බස් රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස පෙරළී ඇති අතර, එය මීටර 500ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි පිරිසක් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් සිදු වූ හානිය දැනට මියගිය ගණන 10ක් දක්වා ඉහළට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *