
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යාපනය සංචාරයේදී විවෘත කෙරුණු නව ව්‍යාපෘති සඳහා වූ සමරු ඵලකවල ඔහුගේ නමට වඩා “අතිගරු ජනාධිපතිතුමා” යනුවෙන් පමණක් සඳහන් කර තිබුණි. මෙම ව්‍යාපෘති පොදු ජනතාවගේ මුදලින් ජනතාව වෙනුවෙන් ඉදි කරන ලද බව ද එම ඵලකවල විශේෂයෙන් සඳහන් කර තිබේ.
ඊයේ විවෘත කරන ලද නව ආගමන විගමන කාර්යාලයේ මෙසේ සදහන් කර තිබුණි