අගමැතිනිය ගැන අසත්‍ය පුවත් පල කල මධ්‍ය ගැන CID පරීක්ෂණBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අගමැතිනිය ගැන මාධ්‍ය ආයතනයක් මගින් පලකළ අසත්‍ය පුවත ගැන CID පරීක්ෂණයක්
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අග්‍රාමාත්‍යවරිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වාර්තා කළ අසත්‍ය පුවතකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රෝහලේදී හමු වූ බවට හිරු මාධ්‍ය ආයතනය වාර්තා කිරීමෙන් පසුවයි. පසුව අග්‍රාමාත්‍ය කාර්යාලය එම වාර්තාව අසත්‍ය බවත්, අග්‍රාමාත්‍යවරිය එවැනි සංචාරයක් සිදු නොකළ බවත් නිල වශයෙන් පැහැදිලි කර තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *