
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගත් නව නීති ප්‍රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක වී ඇති අතර ,
ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීමේ වරද සදහා දැඩි දඩුවම් හදුන්වා දී තිබෙනවා.
2025 අගෝස්තු 15වන දින සිට බලපැවැත්වෙන පරිදි ,2025 අංක 13 දරන විනිමය බිල්පත් (සංශෝධන) පනත මගින් චෙක්පත් ආශ්‍රිත උල්ලංඝනයන් පරාසයක් සදහා චෙක්පත් මුදලට සමාන දඩ මුදල් ,
වසර දෙකක් දක්වා සිර දඩුවමක් හෝ දෙකම නියම කිරීමටයි නියම වී ඇත්තේය
නව විධිවිධාන යටතේ, පහත සදහන් ක්‍රියා දැන් දඩුවම් ලැබිය හැකියි.
ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම
චෙක්පත් නිකුත් කිරීමේදී අයිරා සීමාවන් ඉක්මවා යාම වසා දැමූ ගිණුම් වලින් චෙක්පත් ලිවීම
නිත්‍යානුකූල වලංගු හේතුවක් නොමැතිව චෙක්පත් සදහා ගෙවීම් නතර කිරීම.
නව නීතිය පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ මන්‍ත්‍රී අජිත් පී.පෙරේරා මීට පෙර පැවසුවේ , වසා දැමූ ගිණුම් වලින් නිකුත් කරන ලද චෙක්පත් පමණක් අපරාධ දඩුවම්වලට යටත් වන බවයි.
මෙම නීතිය කෙටුම්පත් කිරීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුව ප්‍රකාශ කර ඇත්තේ එය ව්‍යාපාරික අංශය ආරක්ෂා කිරීමට, වාණිජ ප්‍රජාව තුළ මූල්‍ය විනය වර්ධනය කිරීමට සහ ව්‍යවසායන් ඉක්මනින් බිද වැටීම වැළැක්වීමට ශක්තිමත් ආරක්ෂාවක් ක්‍රියා කරන බවයි.
උපුටා ගැනිමක්
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website News 👉
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on
YouTube 👉
🔴Sfm news And Asia news Plus One
🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴please subscribe YouTube
🔴BBC MIRROR MEDIA
🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Please Follow us WhatsApp group
🔴Sfm news
🔴Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
🔴please Follow us
WhatsApp Group
🔴BBC Mirror
🔴CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


