ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි.!BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සැප්තැම්බර් මස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ගැසට්‌ කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ ප්‍රධාන කාරණයක් බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

මේ සම්බන්ධව කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවේ කටයුතු මේ මස අග අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *