

මහින්ද රාජපක්ෂ රනිල් හිටපු ජනාධිපති වරුන් ,හිටපු අමාත්‍යවරු මහා සංඝරත්නය , දිලුම් අමුනුගම . සරත් එකතායක . bbc mirror සභාපති සහ මානව හිමිකම් ක්‍රියාකරු ආචාර්ය එම්.එම්. සෆාන් . මානව හිමිකම් ක්‍රියාකරු සිංහ රොහිත විජෙතිලක , ආසන සංවිධායක රුවන් සජිත් ජයවිලාල් , අනුරාධ ජයරත්න , ටිකිරි කොබැකඩුව නාමල් රජපකෂ සේන දිසානායක යන මහත්වරුන් මහනුවර මහයියාව නිවසට පැමිණ අවසන් ගෞරව දක්වති!
අභාවප්‍රප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු ඉරිදා පස්වරුවේ මහනුවර නිත්තවෙල පිහිටි රත්වත්ත පවුලේ සුසාන භූමයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතා ගේ දේහය මහයියාව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කරතිබූ අතර , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමති වරු ,පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ,හිටපු ආණ්ඩුකාර වරු මහා සංඝරත්නය මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය වරයාට සිය අවසන් සමුදීම සඳහා මහයියාව නිවසට පැමිණ සිටියහ.
ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධූර දැරූ සමයේ ඒ මහතා සමග එක්ව විවිධ සමාජ සේවා කටයුතු සහ විවිධ ග්‍රාමීය සංවර්ධන කටයුතු වලට සහාය දුන් ප්‍රාදේශීය දේශපාලනඥයන් ප්‍රාදේශීය සභා සභාපති වරු රැසක්ද ඔහුට අවසන් ගෞරව කිරීමට නිවසට පැමිණ සිටියහ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website News 👉
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on
YouTube 👉
🔴Sfm news And Asia news Plus One
🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴please subscribe YouTube
🔴BBC MIRROR MEDIA
🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Please Follow us WhatsApp group
🔴Sfm news
🔴Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
🔴please Follow us
WhatsApp Group
🔴BBC Mirror
🔴CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS



