රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය – 2024 අප්‍රේල් 20

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා වන තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණ.

එලෙස තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ පිළිබඳ සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය
2024 අප්‍රේල් 20,
sfmnewslk.com

2023 මාර්තු 25 වනදා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා වන තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණ.

එලෙස තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *