ප්‍රධාන විපකෂය නැති රැස්විමක්BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (14 දා) පස්වරුවේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවන බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *