පොලිස් රැසකට ස්ථාන මාරුවීම්BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් රැසකට ස්ථාන මාරුවීම්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් ගණනාවකට ස්ථාන මාරුවීම් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදයකුමාර වුට්ලර් පවසනවා.

සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම් ලබාදෙන බවයි ඔහු පවසා සිටියේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් ලබාදෙන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *