2024/04/19
යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස (20) වන දින සිට 2024 මැයි මස (20) වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
sfmnewslk.com
