
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන්හි ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශවල නියුතු මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ වෘත්තීය දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කෙටුම්පත් කර තිබෙන ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී නූතන ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති කලාවේ ප්‍රවණතා හා නූතන අභියෝග පිළිබඳව දැනුවත් කිරීම සියත රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා සහ සුප්‍රීම් රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උපේන්ද්‍ර හේරත් මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ගෙන ඒම සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තිකයන්ගේ අභියෝග පිළිබඳව විශේෂ දෙසුම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් ලසන්ත ද සිල්වා විසින් පැවැත්වූ අතර මෙම වැඩ සටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය වෙනුවෙන් සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ.බී. අබේකෝන් මහතා විසින් මෙහෙයවන ලදී. මෙහිදී වැඩමුළුවේ සහතිකපත් ප්‍රධානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී පාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්යය ධර්ම කීර්ති ශ්‍රී රංජන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ.බී.අබේකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූහ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website News 👉
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on
YouTube 👉
🔴Sfm news And Asia news Plus One
🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴please subscribe YouTube
🔴BBC MIRROR MEDIA
🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Please Follow us WhatsApp group
🔴Sfm news
🔴Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
🔴please Follow us
WhatsApp Group
🔴BBC Mirror
🔴CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS




