ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චමරිට සුබ පැතුම් එක් කරයි 👍🇱🇰🇱🇰🇱🇰👍

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබ දී සුබ පැතුම් පළ කර තිබෙනවා.

සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *