එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.
පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණියා. 🙏
sfmnewslk.com
