අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාස ගානක අත්හිටුවීමකින් පසු ලංකා ලුණු සමාගම හම්බන්තොට ලුණු නිෂ්පාදනය නැවත ආරම්භ කර ඇති බව සභාපති ඩී. නන්දන තිලක නිවේදනය කළේය.
බුන්දල ලුණු ලේවායේ අද (ජූලි 21) උදෑසන නිෂ්පාදනය නැවත ආරම්භ වූ අතර එහි අපේක්ෂිත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 කි.
සමාගම මුලින් පසුගිය වසරේ මෙට්‍රික් ටොන් 100,000 ක් ඉලක්ක කළද, අයහපත් කාලගුණය හේතුවෙන් අස්වැන්න නෙළාගනු ලැබුවේ මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ පමණි.
‘මහලේවාය’ ලුණු ලේවායේ අස්වනු නෙලීම අද (ජූලි 22) ආරම්භ කිරීමට නියමිත බව නන්දන තිලක පවස
