පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇති බව වාර්තාවෙනවා.

වහලේ සිවිලිමේ දිරාගිය කොටසක් මෙසේ කඩා වැටී ඇති බව දැනගන්නට ඇත.

අදාල නිලධාරියා විසින් වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *