🟢දයාසිරිට සජබ උපනායක ධූරයද?🟢ජාතික සංවිධායක ධුරයද ?

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට සජබ පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ ද සමගි ජන බලවේගය ප්‍රමුඛ සංධානය සමග එක්වයි.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමාට සජබ උපනායක තනතුර හිමි වන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් ඇති බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ඉල්ලීම් ඇතත් තමන් තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage ‪+94750119199‬

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *