දරින් වීරසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ජපානයේදී රන්පදක්ම් 14 ක ජයග්‍රහණයක්..BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හීමෙජි, ජපන් – ශ්‍රී ලංකා ජාතික බල නැංවීමේ කණ්ඩායම, චැම්පියන් දරින් වීරසිංහගේ නායකත්වයෙන් යුතුව 2025 ජූලි 6 සිට 13 දක්වා ජපානයේ පැවති ආසියානු සහ අප්‍රිකානු බල නැංවීමේ ශූරතා තරඟාවලියේදී ඉතිහාසමය දායකත්වයක් ලබා ගැනීමට සමත් විය. රටවල් 18කින් පැමිණි ක්‍රීඩකයින් 800කට වැඩි සංඛ්‍යාවක් වු අතර එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 14ක්ද , රිදී පදක්කම් 8ක් ද, සහ ලෝකඩ පදක්කම් 4ක් ද දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය.

දරින් 2019 පොදු ‍රාජ්‍ය මණ්ඩල රන් පදක්කම්ලාභී සහ 2024 IPF ලෝක ශූරතාව ජයග්‍රාහක ඔහු, මෙවර 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම (පිරිමි 8, කාන්තා 4) නායකත්වය ගෙනියන ලදි. ඔවුන් හැමෝම වර්ෂයේ ආරම්භයේ පැවති ජාතික තරඟයෙන් තෝරාගනු ලැබූ අය වේ.

ජපානය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල් සහභාගී වූ අතර, තරඟය ඉතා ඉහළ මට්ටමේන් තරඟාකාරී වු අතර. එහෙත් ශ්‍රී ලංකාව එහිදී ආකර්ෂණීය ලෙස තම සූදානම සහ දක්ෂතාවය හොඳින් පෙන්වා දුන්නේය.

ප්‍රධාන සිදුවීම් කිහිපයක්:

  • උවින්දු ජයසිංහ 310kg ක් ගසමින් නව ජාතික ස්කොට් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
  • එස්. පුෂන්තාන් 832.5kg ක් වැනි විශාල මුළු බරක් නැංවීමෙන් නව වාර්තාවක් පිහිටු විය.
  • දරින් 120kg+ M1 කාණ්ඩයේ රන් පදක්කමක් සහ රිදී 2 ක් දිනා ගත්තේය.
  • සුසිත සුරවීර 95kg+M1 කාණ්ඩයේ සමස්ත රන් පදක්කමක් දිනා ගත්තේය.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage ‪+94750119199‬

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *