මෙම මසයේ ගතවු දින 08ට සංචාරක 48000 වැඩි පිරිසක් ලංකාවටBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මේ මාසයේ ගත වූ දින 08 තුළ මෙරටට සංචාරකයින් 48,300ක් පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 දෙනෙකු ඉන්දියානුවන් බවයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ සිට 4860 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිට 3,310 දෙනෙකු සහ චීනයේ සිට 3181 දෙනෙකු පසුගිය දින 08 තුළ මෙරටට පැමිණ ඇත.

එමෙන්ම පසුගිය ජුනි මාසය තුළ පමණක් සංචාරකයින් 113,241 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *