අග්‍රාමත්‍ය තුමිය හදිසියේ පාර්ලිමේන්තුව කැඳවයි – ජනාධිපති තුමාගේ විශේෂ ප්‍රකාශයක්

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

පාර්ලිමේන්තුව
ජුනි 30 වන දින විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා තිබෙන බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම සැසිවාරය කැඳවනු ලැබ ඇතත් එදින න්‍යාය පත‍්‍රය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග පවසයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *