

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුල්වර්හැම්ප්ටන්
විශ්ව විද්‍යාලයේ කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසියට ආරෝපණය කරන ලද වාර්තා
මාධ්‍ය විසින් පළ කර ඇත.
එම සියලු චෝදනා වැරදිය… සත්‍යයෙන් තොරය…. මේ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම
ප්‍රතික්ෂේප කරන අතර ඉදිරියේදී නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් කරනු ලබන
බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංග රජයේ මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාර යාම
සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා
අධිකරණයට දැනුම් දුන්නා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
