BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පවතින තලයේම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යෑම වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ අතර පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස රජය ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කරණ ලදී.
මාර්ග අනතුරු, මාර්ග තදබදය, වාහන ආනයනයේදී දරන අධික වැය බර සහ පාරිසරික හානිය ආදී අහිතකර තත්ත්ව මඟහරවා ගැනීමට මෙරට පොදු ප්‍රවාහන සේවය නව තලයකට ඔසවා තැබීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් අතර
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීමේදී ඊයේ දින අරඹන ලද ‘
Dream Destination’ ව්‍යාපෘතියේ වැදගත්කම ජනාධිපතිතුමන් විසින් තවදුරටත් පැහැදිලි කරන ලදී.
ඉන්දික ආරියරත්න
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
