
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා ( 2025.06.26) කොළඹ වරාය maritime facility ගොඩනැගිල්ලේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මේ වන විට නියමිත කාලයට වඩා වසර දෙකක් පමණ පමා වී ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මන්දගාමී බව නිරීක්ෂණය විය. අනතුරුව ක්‍රොන්තාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා , මන්දගාමී වී ඇති ඉදිකිරීම් කටයුතු වේගවත් කර ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, වෘත්තීය සමිති නියෝජිතවරු සහ අමාත්‍යාංශ නිලධාරිහු සහභාගි වූහ.
ඉන්දික ආරියරත්න
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS