BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
The “Path to Revival” Rural Road Development Project
was launched today with the participation of Deputy Minister of Transport and Highways Dr. Prasanna Gunasena and Member of Parliament Thanura Disanayake.
Under this project, the road running from the Nuwara Digana main road to the Malgahamula junction will be developed and an amount of Rs. 10 million has been allocated for this.
Kundasale Regional Chairman Manjula Ihalagolla, Kandy District Chief Government Agent Indika Udawatte, Central Province Road Development Director Engineer Mahendra Wijepala, along with government officials and regional political representatives also participated in this event.
Punarudayatamanga #ruralroads
Media Division –
Ministry of Transport, Highways, Ports and Civil Aviation
“පුනරුදයට මඟ…” – ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මහනුවරටත්
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානයක මහතාගේ සහභාගීත්වයෙන් අද “පුනරුදයට මඟ” ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය යටතේ, නුවර දිගන ප්‍රධාන මාර්ගයේ සිට මල්ගහමුල මංසන්ධිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනයට කෙරෙන අතර මේ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.
මෙම අවස්ථාවට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති මංජුල ඉහලගොල්ල මහතා, මහනුවර දිස්ත්‍රික් මහ දිසාපති ඉන්දික උඩවත්ත මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ද සහභාගී වූහ.
පුනරුදයටමඟ #ruralroads
මාධ්‍ය අංශය –
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
BBC Mirror
Sfm news
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

