Popular Malayalam actor Mohanlal visits Parliament of Sri Lanka

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

Popular Malayalam actor Mohanlal Viswanathan, who is currently in Sri Lanka for a film shoot, today (19) visited Parliament of Sri Lanka. He visited Parliament at the invitation of Hon. Deputy Speaker Dr. Rizvie Salih, and also observed the parliamentary session from the Speaker’s gallery.

During the visit, he met the Prime Minister Dr. Harini Amarasuriya, the Speaker Dr. Jagath Wickramaratne and the Deputy Speaker Dr. Rizvie Salih and had a cordial discussion. Secretary General of Parliament of Sri Lanka, Mrs. Kushani Rohanadeera, also participated at this occasion.

🔷 ජනප්‍රිය මලයාලම් නළු මොහන්ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය.

සංචාරය අතරතුරදී ඔහු ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

🔷 பிரபல மலையாள நடிகர் மோஹன்லால் இலங்கை பாராளுமன்றத்துக்கு வருகை தந்தார்

திரைப்பட படப்பிடிப்பிற்காக தற்போது இலங்கையில் வந்துள்ள பிரபல மலையாள நடிகர் மோகன்லால் விஸ்வநாதன், இலங்கை பாராளுமன்றத்துக்கு இன்று (19) வருகை தந்தார். பிரதி சபாநாயகர் (வைத்தியர்) ரிஸ்வி சாலியின் அழைப்பிற்கு அமைய வருகை தந்த, பிரபல நடிகர் மோகன்லால் உள்ளிட்ட குழுவினர் சபாநாயகரின் கலரியில் இருந்து பாராளுமன்ற அமர்வை பார்வையிட்டனர்.

இந்த விஜயத்தின் போது, ​​அவர் பிரதமர் (கலாநிதி) ஹரிணி அமரசூரிய, சபாநாயகர் (வைத்தியர்) ஜகத் விக்கிரமரத்ன மற்றும் பிரதி சபாநாயகர் (வைத்தியர்) ரிஸ்வி சாலி ஆகியோரை சந்தித்துக் கலந்துரையாடினார். பாராளுமன்றத்தின் செயலாளர் நாயகம் குஷானி ரோஹணதீரவும் இதன்போது கலந்துகொண்டார்.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
BBC Mirror
Sfm news
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *