
asianewsplusone.com sfmnewslk.com
Due to the spread of viruses such as dengue, chicken pox and influenza, parents are requested to refrain from sending children suffering from fever and cough to school and preschool, says Dr. Deepal Perera, a pediatrician at the Lady Ridgeway Children’s Hospital in Colombo.
He stated that sending children with these diseases to school can cause them to become physically overactive and even suffer heart attacks, and can even be life-threatening if they develop a condition such as myocarditis.
Furthermore, the doctor said that in cases where there is a suspicion of dengue or chikungunya infection, the spread of these diseases can be prevented by using mosquito nets.
It is very important to provide natural liquid food to children suffering from these diseases, and he also requests parents to avoid red and black colored foods, said Dr. Deepal Perera.
He also said that children with diarrhea problems should be given foods like bananas, split rice porridge, and salt porridge.
He also emphasized that oily foods, butter, and cheese should not be given to children with diarrhea.
The doctor further stated that during these viral infections, giving children rest and not exerting themselves will prevent life-threatening complications.
උණ හෙම්බිරිසාව ඇති දරුවන් පාසල් නොයවන්නැයි දන්වයි
ඩෙංගු, චිකන් ගුන්යා සහ ඉන්ෆ්ලූවන්සා වැනි ව්‍යාප්ත වෛරස් ව්‍යාප්තිය නිසා උණ සහ කැස්සෙන් පෙළෙන දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු සදහන් කළේ, මෙම රෝග ඇති දරුවන් පාසලට යැවීමෙන් ඔවුන්ට ශාරීරිකව අධිකව ක්‍රියාත්මක වීම හරහා හෘදයාබාධයන්ට පවා ලක්විය හැකි අතර, මයෝකාඩයිටිස් (myocarditis) වැනි තත්ත්වයකට පත් වීමෙන් ජීවිතයටත් අධික අවදානමක් ඇතිවිය හැකි බවය.
තවද, ඩෙංගු හෝ චිකන්ගුන්යා ආසාදනයක් ඇති බවට සැකයක් පවතින අවස්ථාවලදී දරුවන්ට මදුරු දැල භාවිතා කිරීමෙන් මෙම රෝග ව්‍යාප්තිය වළක්වාගත හැකි බවද වෛද්‍යවරයා පැවසීය.
මෙම ව්‍යාධීන්ට ලක්වූ දරුවන්ට ස්වභාවික දියර ආහාර ලබාදීම ඉතා වැදගත් වන අතර, රතු සහ කළු පැහැති ආහාරවලින් වළකින්නැයිද මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසූවේය.
පාචන ගැටළු ඇති දරුවන්ට කෙසෙල්, බෙදී හාල් කැඳ, ලුණු කැඳ වැනි ආහාර ලබාදිය යුතු බවත් ඔහු පැවසීය.
තෙල් සහිත ආහාර, බටර්, චීස් වැනි දේවල් පාචන රෝගී දරුවන්ට නොදිය යුතු බවද අවධාරණය කළේය.
වෛද්‍යවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ, මෙම වෛරස් ආසාදනවලදී දරුවන්ට විවේකය ලබාදීමත්, වෙහෙස නොවීමත් මත ජීවිතයට වැලඳිය හැකි සංකූලතා වලක්වනු ඇති බවය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

