asianewsplusone.com sfmnewslk.com

The defendant W.M. Athula Thilakaratne, who was convicted by the Anuradhapura High Court and released under Presidential Amnesty while serving his prison sentence, appeared at the Anuradhapura Additional Magistrate’s Court today (June 11) for another case pending against him.
He was represented by his lawyer Suranga Mohotti.
After the case pending against him in the Anuradhapura Magistrate’s Court was concluded, the defendant had come to the open courtroom of the Anuradhapura Chief Magistrate’s Court to view the case number HC/69/2108 pending against the Anuradhapura Prison Superintendent for issuing the letter of release to him claiming to be under Presidential Amnesty.
Senior Attorney Aravinda Habakkula, appearing for Anuradhapura Prison Superintendent Mohan Karunathna, while presenting his case before the court, specifically stated that the Anuradhapura Prison Superintendent and the defendant W.M. Athula Thilakaratne had taken steps to release their client in accordance with the law.
ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ රැඳවියා ‘අතක් ඔසවමින්’ තමා අධිකරණයේ සිටින බව අනුරාධපුර මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි
අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් විදිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ මුදා හරින ලද ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අද (ජූනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ය.
ඒ, සිය නීතිඥ සුරංග මොහොට්ටි මගිනි.
තමාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව අවසන් වීමෙන් පසුව, විත්තිකරු අනුරාධපුර මහාධිකරණයේ පැවති, ‘ජනපති පොදු සමාව යටතේ බව කියමින් තමාට නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින එච්සී/69/2108 අංක දරන නඩුව කැඳවූ අවස්ථාවේදී එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේ ය.
එහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාත්න වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල අධිකරණය හමුවේ කරුණු දක්වන අතරතුර විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ, තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යනුකූලව බව ය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

