ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් චෝදනාවක් එල්ල කරනවා.

තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවයි සිය නිල ‘X’ ගිණුමෙහි පණිවිඩයක් තබමින් මැතිව්ස් පවසනවා.
sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *