JVP’s 60th anniversary today


asianewsplusone.com sfmnewslk.com

The 60th anniversary of the Janatha Vimukthi Peramuna is today (14).

The celebration and cultural concert to mark the occasion will be held today (14) at 3.30 pm at the Viharamahadevi Open Air Theatre in Colombo under the theme ‘A world-winning energy, an invincible journey’.

Leaders of the Janatha Vimukthi Peramuna, its veterans and members are scheduled to participate in this event.

ජවිපෙ 60 වැනි සංවත්සරය අදයි
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අදට (14) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පවත්වන සැමරුම සහ සංස්කෘතික ප්‍රසංගය අද (14) පස්වරු 3.30ට ‘ලොව දිනන ජවයක් අපරාජිත ගමනක්’ මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙනවා.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, එහි පැරැන්නන් ඇතුළු සාමාජික සාමාජිකාවන් සහභාගී වීමට නියමිතයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *