දරුවන්ගේ වයස් සීමාවන් අනුව පෙර පාසල් යැවීම ගැන ගත් අලුත්ම නීතිය මෙන්න2024 අප්‍රේල් 12,sfmnewslk.com

සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පවසනවා.

ඒ අනුව මෙය පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල යැවීම 2026 සිට අනිවාර්යවේ
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *