
asianewsplusone.com sfmnewslk.com
In a case filed by the Bribery Commission, Badulla District Parliamentarian Chamara Sampath has been remanded until May 19.
Parliamentarian Chamara Sampath Dassanayake was arrested by the Bribery Commission after recording a statement on March 27 in connection with three corruption charges related to his time as a State Minister.
He has been remanded in custody on two corruption charges and has been granted bail on one charge.
The MP has been remanded in custody for misappropriating Rs. 1 million from the Provincial Council fixed deposit in a state bank and causing a loss of Rs. 23 million to the government by withdrawing fixed deposits maintained in a state bank.
චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලයට අදාළ දූෂණ චෝදනා 03 ක් සම්බන්ධයෙන් මාර්තු 27 වන දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, එක් චෝදනාවක් සඳහා ඔහුට ඇප ලැබී තිබේ.
රාජ්‍ය බැංකුවක පළාත් සභා ස්ථාවර තැන්පතුවෙන් රුපියල් මිලියනයක් අයථා ලෙස පරිහරණය කිරීම සහ රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ආපසු ලබා ගැනීමෙන් රජයට රුපියල් මිලියන 23 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
