CEYPETCO Fuel Prices Down

asianewsplusone.com sfmnewslk.com

The prices of Ceylon Petroleum Corporation (CPC) fuels have been reduced with effect from midnight today (30).

Accordingly, the reduced prices and the new prices are below.

  • Petrol 92 – by Rs. 06 (new price Rs. 293)
  • Petrol 95 – by Rs. 20 (new price Rs. 341)
  • Super Diesel – by Rs. 06 (new price Rs. 325)
  • Auto Diesel – by Rs. 12 (new price Rs. 274)
  • Kerosene – by Rs. 05 (new price Rs. 178)

CEYPETCO ඉන්ධන මිල පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.293)
  • පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.341)
  • සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.325)
  • ඔටෝ ඩීසල් – රු.12 කින් (නව මිල රු.274)
  • භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.178)

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *