asianewsplusone.com sfmnewslk.com

The Attorney General has requested the Chief Justice to appoint a three-judge bench in the Human Immunoglobulin drug deal case against former Minister Keheliya Rambukwella.
Former Minister Keheliya Rambukwella is currently out on bail after being remanded for 8 months in connection with the deal to supply substandard antibody vaccines.
කෙහෙළියට එරෙහි නඩුවකට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ ගනුදෙනුවට අදාළව මාස 08ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට ඇප ලබා සිටිනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

