Ending inequality between schools – Prime Minister

asianewsplusone.com sfmnewslk.com

She said this while addressing a public meeting of the National People’s Power held at the Irattaperiyakulam Town Hall in the Vanni District.

The Prime Minister announced that a comprehensive education system will be introduced that is free from the examination-centric education system, ensuring that no child is allowed to skip school education and that thirteen years of education is the right of all children.

The Prime Minister also said that in order to bring about a comprehensive education transformation, all areas such as the syllabus of school children, the teaching methodology of teachers, the examination methodology, the classroom format of schools and infrastructure facilities should change.

The Prime Minister announced that the largest amount of money allocated for education in history has been allocated in this budget.

පාසල් අතර විශමතාවය අවසන් කරනවා – අගමැතිනිය

වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනුයි ඇය එසේ පැවසුවේ .

කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අගමැතිනිය ප්‍රකාශ කරනවා .

එමෙන්ම පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ .

මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරනවා .

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *