asianewsplusone.com sfmnewslk.com
New Moon Sighting March 30
May 01 The new moon is observed on March 30 for the new lunar year and on May 01 for the new solar year.
Bathing for the old year On Sunday, April 13, take a bath with a mixture of dimul leaves and water and live in remembrance of the deities.
New Year Dawn On Monday, April 14, at 03.21 in the morning, the Sinhala New Year dawns.
The auspicious period is from 08.57 on the evening of April 13th
09.45 on the morning of April 14th. Since the auspicious period is from 08.57 on the evening of Sunday, April 13th to 09.45 on the morning of Monday, April 14th, it is advisable to refrain from eating and drinking before 08.57 on the evening of Sunday, April 13th and engage in religious observances. During the auspicious period, i.e. from 03.21 on the morning of Monday, April 14th to 09.45 on the morning of Monday, April 14th, it is also advisable to cook food as follows. It is also advisable to perform auspicious rituals such as working, trading and eating food.
Cooking: Monday, April 14, 04.04 a.m., facing the south, dressed in copper-colored clothing, light a fire, prepare milk rice and sweets, and prepare milk and rice.
Doing business, trading, and eating: Monday, April 14, 06.44 a.m., facing the south, dressed in pearl and white-colored clothing, and eat all your work.
Applying oil to your head: Wednesday, April 16, 09.04 a.m., facing the north, dressed in green-colored clothing, place kohlrabi leaves on your head and kohlrabi leaves on your feet, and take a bath with kohlrabi leaf juice and oil.
Leaving for protection: Thursday, April 17, 9:03 AM, it is auspicious to wear golden colored clothes, eat a milk rice and a sweet made from milk and set off towards the north.
Planting: Friday, April 18, 10:16 AM, it is auspicious to wear brightly colored clothes and plant plants towards the east.
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2025
නව සඳ බැලීම මාර්තු 30
මැයි 01 අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවී.
පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් 13ඉරිදා දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අළුත් අවුරුද්ද උදාව අප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 03.21 සිංහල අලුුත් අවුරුද්ද උදා වේ.
පුණ්‍ය කාලය අප්‍රේල් 13අපර භාග 08.57සිට
අප්‍රේල් 14පූර්ව භාග 09.45 අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලුු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම. වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීම අප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 04.04 තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙණු කිරීම හා ආහාර අනුභව අප්‍රේල් 14සඳුදා, පූර්ව භාග 06.44 මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුුදෙනුු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම අප්‍රේල් 16බදාදා, පූර්ව භාග 09.04 පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සදහා පිටත්ව යාම අප්‍රේල් 17බ්‍රහස්පතින්දා, පූර්ව භාග 09.03 රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.
පැළ සිටුවීම අප්‍රේල් 18සිකුරාදා, පූර්ව භාග 10.16 විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

