asianewsplusone.com sfmnewslk.com
This is by Lanka Sathosa.
Accordingly, 01 kilogram of brown sugar has been reduced by 08 rupees and its new price is 277 rupees.
01 kilogram of large salt has been reduced by 25 rupees and its new price is 160 rupees.
01 kilogram of red lentils has been reduced by 04 rupees and its new price is 279 rupees.
01 kilogram of potatoes has been reduced by 13 rupees and its new price is 185 rupees.
01 kilogram of bread flour has been reduced by 02 rupees and its new price is 162 rupees.
425 grams of canned fish has been reduced by 10 rupees and its new price is 490 rupees.
1 kg of white peas has been reduced by Rs. 45 and its new price is Rs. 750.
Similarly, 1 kg of white salt has been reduced by Rs. 20 and its new price is Rs. 575.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
ඒ ලංකා සතොස විසින් ය.
ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 277ක් වේ.
ලොකු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 160ක් වේ.
රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 279ක් වේ.
අර්තාපල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 185ක් වේ.
පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 162ක් වේ.
ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 490ක් වේ.
සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 750ක් වේ.
එමෙන්ම, සුදු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 575ක් වේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
