asianewsplusone.com sfmnewslk.com
Four foreign embassies in Sri Lanka have requested the Ministry of Public Administration, Provincial Councils and Local Government to provide ministerial bungalows to operate their offices.
Sources in the ministry said that ministerial bungalows have also been requested for university hostels.
The number of institutions and individuals that have requested ministerial bungalows so far is 20.
When asked about this, the Secretary of the Ministry of ‘Lankadeepa’, Sumana Aloka Bandara, said that the report of the committee that conducted the investigation regarding these ministerial bungalows was submitted to the Cabinet recently.
Accordingly, he said that the decision of the Cabinet is expected to be given soon.
ඇමැති බංගලා ඉල්ලලා තානාපති කාර්යාල ඉල්ලිම්
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
එසේම විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහාද ඇමැති බංගලා ඉල්ලා ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
දැනට ඇමැති බංගලා ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 20කට අසන්නය.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාරගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මෙම ඇමැති බංගලා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවයි.
මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

