asianewsplusone.com sfmnewslk.com
The exhibition of the Sacred Tooth Relic is scheduled to begin on the 18th of April, says Diyawadana Nilame Pradeep Nilanga Dela.
The Diyawadana Nilame stated this while participating in a media briefing held in Kandy today (2) regarding this special exhibition of the Sacred Tooth Relic.
Accordingly, the Diyawadana Nilame stated that this time the exhibition of the Sacred Tooth Relic will be held after 16 years.
The exhibition of the Sacred Tooth Relic, which has been scheduled to be held for 10 days, will begin on the inaugural day, April 18, at 3.00 pm.
Thereafter, devotees will be able to view the Sacred Tooth Relic from 12.00 pm to 5.30 pm from April 19.
The Diyawadana Nilamewariya further stated that all arrangements for the security, transportation and other facilities of the devotees visiting Kandy have been organized under the supervision of the President
දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
දියවඩන නිලමෙවරයා මේ බව සඳහන් කර සිටියේ, මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද (2) මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව, මෙවර දළදා දැක්ම සිදුවන්නේ වසර 16කට පසුව වන බවයි දියවඩන නිලමෙවරයා සඳහන් කළේ.
පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇති දළදා දැක්ම සමාරම්භක දිනය වන අප්‍රේල් මස 18 වැනිදා සවස 3.00ට ආරම්භ වනු ඇති.
අනතුරුව අප්‍රේල් මස 19 වැනිදා සිට දවල් 12.00 සිට සවස 5.30 දක්වා දළදා දැක්ම සඳහා බැතිමතුන් හට අවකාශය සැලසේ.
මේ සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව, ප්‍රවාහනය සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් ද සියලු කටයුතු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සංවිධානය කර ඇති බවයි දියවඩන නිලමෙවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
