Money spent on foreign trips of former presidents?


asianewsplusone.com sfmnewslk.com

Prime Minister Harini Amarasuriya made a special revelation regarding the money spent on foreign trips of former presidents.

This was during the parliamentary session held today (27).

Below that amount,

Mahinda Rajapaksa from 2010 to 2014 – 3572 million
Maithripala Sirisena from 2015 to 2019 – 384 million
Gotabhaya Rajapaksa from 2020 to 2022 – 126 million
Ranil Wickremesinghe from 2023 to 2024 – 533 million
Anura Kumara Dissanayake from September 2024 to February 2025 – 1.8 million

Prime Minister Harini Amarasuriya further said,

“The highest expenditure from 2010 to 2025 was incurred by President Mahinda Rajapaksa in 2013. It is 1144 million rupees. That is the amount of money spent in one year.”

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් ?

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ අනාවරණයක් කළා.

ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

එම මුදල පහළින්,

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ,

“2010 සිට 2025 දක්වා වැෆිම වියදම දරා ඇත්තේ, 2013 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. එය රුපියල් මිලියන 1144ක්.ඒ කියන්නේ එක අවුරුද්දකට එක වර්ෂයකට වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය වෙනවා.”
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *