asianewsplusone.com sfmnewslk.com
All remaining passports currently pending will be issued within a month, said Minister of Public Security and Parliamentary Affairs Ananda Wijepala.
The Minister made this statement at the first meeting of the Ministerial Consultative Committee on Public Security and Parliamentary Affairs in Parliament held recently.
He confirmed that a 24-hour passport issuance service has been started, that a passport issuance office will be established in Jaffna after obtaining the necessary printing equipment, and that the number of passports issued at local government offices will be doubled.
දැනට හිරවෙලා තියෙන පාස්පෝට් ඔක්කොම මාසයක් ඇතුළත දෙනවා – ඇමැති පොරොන්දු වෙයි
දැනට බාර දි නිකුත් කිරීමට නියමිත ඉතිරි සියලුම විදේශ ගමන් බලපත්‍ර මාසයක් ඇතුළත නිකුත් කරන බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
පසුගියදා පැවැති පාර්ලිමේන්තුවේ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී, ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පැය 24 පුරාම ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවක් ආරම්භ කර ඇති බවත්, අවශ්‍ය මුද්‍රණ උපකරණ ලබාගත් පසු යාපනයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් ස්ථාපිත කරන බවත්, පළාත් පාලන ආයතන කාර්යාලවල නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දෙගුණ කරන බවත් ඔහු එහිදී තහවුරු කළේය
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
