Norochcholai Power Plant Machines Restored


asianewsplusone.com sfmnewslk.com

All the generators of the Norochcholai Lakvijaya Coal-fired Power Plant, which were out of service following the sudden power outage that occurred across the island, have been restored to normal.

Accordingly, 02 generators have now been connected to the national power grid, and it is reported that the other generator can also be connected to the system if necessary.

Following the sudden power outage that occurred across the island on the 9th, the protection system of the Norochcholai Power Plant was activated, rendering all 03 of its generators inoperative, resulting in a loss of 900 megawatts of electricity capacity to the national power grid.
නොරොච්චෝලේ බලාගාරය යන්ත්‍ර යථා තත්ත්වයට
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග අක්‍රීය වූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජනන යන්ත්‍ර 02 ක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති අතර, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව වාර්තා වෙනවා.

පසුගිය 09 වනදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවීමෙන් එහි ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය වූ අතර එමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් අහිමි වී තිබුණා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *