Water cut in part of Mahinda Rajapaksa’s official residence


asianewsplusone.com sfmnewslk.com

The water supply has been disconnected in a part of the Wijerama official residence of former President Mahinda Rajapaksa where his security guards are staying.

The reason for this water cut is said to be the non-payment of outstanding bills of 300,000.

However, it is said that there has been no water cut in the part where Mahinda Rajapaksa is staying.

The former President’s media spokesperson, Attorney-at-Law Manoj Gamage, states that the bills related to the water supply at his Wijerama official residence are paid by the Presidential Secretariat.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ කොටසක ජල කප්පාදුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
මෙම ජල කප්පාදුවට හේතුව ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම බව සඳහන්.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල කප්පාදුවක් සිදුකර නොමැති බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරන්නේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *